Discover millions of ebooks, audiobooks, and so much more with a free trial

Only $11.99/month after trial. Cancel anytime.

බට්ටි සහ චුට්ටි: මී මැසි යාඑවෝ
බට්ටි සහ චුට්ටි: මී මැසි යාඑවෝ
බට්ටි සහ චුට්ටි: මී මැසි යාඑවෝ
Ebook83 pages17 minutes

බට්ටි සහ චුට්ටි: මී මැසි යාඑවෝ

Rating: 0 out of 5 stars

()

Read preview

About this ebook

A senior bee “OK” explains a younger bee “BK” what’s happening in the bee colony. Their dialog not only covers the work they have to do, but it also includes how the colony functions, the dangers they encounter and how they make a new queen to go to a new place when their colony becomes over populated. The story of “The Bee Buddies” is full of excitement, surprises, danger & emotional moments. It’s an ideal book for kids considering its educational value supplemented with the latest facts from research work that even you may not know.

LanguageSinhala
Release dateDec 8, 2020
ISBN9781005921057
බට්ටි සහ චුට්ටි: මී මැසි යාඑවෝ
Author

Shelton Ranasinghe

Shelton Ranasinghe is an author and a retired professional engineer. The exposure he acquired living in five continents over a large part of his active working life combined with his interest on human behaviors, has given him a unique and intimate understanding of putting his thoughts into writing on philosophy and science fiction, combining both these streams.“Self A Delusion” - A good read to understand that the self could arise from deluded cognition.“Thinking Explored” - Cleverly explain how thinking process develops from day one.“Are We Being Fooled by our Brains” - Explore the complexity and cunning nature of the brain.“Our Psyche and Beliefs” - Is an idea of how our brains geared to adore beliefs.“Buddha Impetus to Primitive Psyche” - Refreshingly unforced and thought-provoking dissection of Buddhist doctoring.“Our extraterrestrial Neighbors” - Readers will perceive many complex philosophical overtones beyond the Sci-fi content.“The Phone Rang in the Middle of My Shower” - This Sci-fi explores afterlife, along many religious beliefs.“DoooD” - Excellent Sci-fi on Artificial Intelligence.Shelton’s email address: sr2665@gmail.com

Reviews for බට්ටි සහ චුට්ටි

Rating: 0 out of 5 stars
0 ratings

0 ratings0 reviews

What did you think?

Tap to rate

Review must be at least 10 words

    Book preview

    බට්ටි සහ චුට්ටි - Shelton Ranasinghe

    මී මැසි යාඵවෝ

    බට්ටි සහ චුට්ටි

    ෂෙල්ටන් රණසිංහ

    ම ම බලා ගෙන හිටියේ ඔයා මී මැසි කෝෂයෙන් එලියට එනකං. මේ දැනුයි ඔයා එලියට ආවේ. අලුත් එක් කෙනෙක් හැටියට, අපේ කණ්ඩායමට ඔයාව සාදරයෙන් පිළිගන්නවා! මගේ නම බට්ටි.

    අනේ බොහොම ස්තුතියි! මට තාම

    නමක් නැහැ.

    එකට කමක් නෑ. ඹයා පොඩි හින්දා චුට්ටි කියන්නද?

    අනේ, මම ඒ නමට හරිම කැමතියි!

    ඇයි මෙතන මෙච්චර කට්ටිය ඉන්නේ?

    චුට්ටි, මෙතැන ගැන මම ඔයාට විස්තර කරන්නද?

    අනේ ඔව් බට්ටි, එහෙම කරන්න පුළුවන්නං ඒක ලොකු දෙයක් මට.

    එහෙනං අහන්නකෝ! අපට කියන්නේ මී මැස්සෝ කියලා. මෙතන අපි වගේ පනස් දහසක් විතර කට්ටිය ඉන්නවා. අපි ඔක්කොම වගේ ගැහැනු මී මැස්සෝ. පිරිමි අය ඉන්නේ බොහොම ටිකයි.

    බට්ටි, ඇයි මෙතන මෙච්චර අය?

    අපට මෙතන ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. ඒකයි, චුට්ටි.

    මොන වගේ වැඩද තියෙන්නේ?

    චුට්ටි, අපි මේ ඉන්නේ ගහක බෙනයක. මේකට කියන්නෙ මී මැසි කැදැල්ලක් කියලා. අපේ කට්ටියටම කියන්නේ මී මැසි ජනපදයක් කියලයි. අපි දෙන්නා ඉන්නේ මී වදයක් උඩ. අපේ කැදැල්ලේ මී වද පහක් තියෙනවා. චුට්ටිට පේනවා නේද මී වද හදලා තියෙන්නේ මී කෝෂ වලින් වග. එක මී වදයක මී කෝෂ සිය ගණනක් තියෙනවා. අපේ කාර්යය තමයි මේවා හදන එකයි, මේ ජනපදයේ ඔක්කොම කටයුතු හොඳට නිසියාකාරව කරගෙනයන එකයි.

    මම මොනවද කරන්න ඕන, බට්ටි?

    කලබල

    Enjoying the preview?
    Page 1 of 1